තවත් කොවිඩ් මරණ 40ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

තවත් කොවිඩ් මරණ 40ක්

තවත් කොවිඩ් මරණ 40ක්

අද(08) දිනයේ දී තවත් කොවිඩ් මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

 

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,391ක් දක්වා ඉහළ ගොස් තිබේ.

views

818 Views

Comments

arrow-up