පරිභෝජනයට නුසුදුසු චීන ටින් මාළු බහාලුම් 48ක් හරවා යවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
17

පරිභෝජනයට නුසුදුසු චීන ටින් මාළු බහාලුම් 48ක් හරවා යවයි

පරිභෝජනයට නුසුදුසු චීන ටින් මාළු බහාලුම් 48ක් හරවා යවයි

චීනයෙන් ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින්මාලු හතළිස් අටක් අද සිට ප්‍රති අපනයනය කරන බව ශ්‍රී ලංකා රේගු පවසනවා.

 

චීනයෙන් ආනයනය කරන ලද අදාල වටිනාකම රුපියල් මිලියන 384ක් වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ.

 

මෙම බහලූම් වල ඇති මාළු ඇසුරුම් වල අඩංගු ආසනික් ද්‍රාවණය අධික වීම හේතුවෙන් මිනිස් පරිභෝජනය සඳහා නුසුදුසු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශ කර තිබෙනවා.

 

 

 

views

620 Views

Comments

arrow-up