වසර 397කට පසු දිස්වන බ්‍රහස්පති සහ සෙනසුරු "මහා ග්‍රහ සංයෝජනය"
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

වසර 397කට පසු දිස්වන බ්‍රහස්පති සහ සෙනසුරු "මහා ග්‍රහ සංයෝජනය"

වසර 397කට පසු දිස්වන බ්‍රහස්පති සහ සෙනසුරු "මහා ග්‍රහ සංයෝජනය"

දෙසැම්බර් 23 දා රාත්‍රී කාලයේ දී ඉතාමත් දුර්ලභ ආකාශ දර්ශනයක් දැක බලා ගැනීමට හැකියාව උදා වනවා.

 

ඒ අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ආලෝකන දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් දෙක එක තලයක දිස්වීමෙන් තනි විශාල දිගටි ග්‍රහලෝකයක් ලෙස පෘථිවියට දිස් විය හැකි බව විද්‍යාඥයින් සඳහන් කරයි.

 

මේ දිනවල රාත්‍රියේ රාත්‍රී 8.45 ට පමණ බටහිර අහස දෙස බැලීමේදී ‍එම ලෝකයේ දෙස ක්‍රමයෙන් එකිනෙකට සමීප වන ආකාරය පෘථිවියේ සිට නරඹන්නට දිස් වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

දියණුව දෙසැම්බර් 21දා දින ග්‍රහලෝක දෙක අංශකයකින් දහයෙන් එකක් පමණ තරම් ආසන්නයට පැමිණෙනු ඇති.

 

මේ ආකාරයේ මීට පෙර මෙම ග්‍රහලෝක දෙක සමීප වීම පිළිබඳ වාර්තා වූයේ මීට වර්ෂ 397 කට පෙර (1623/07/16) දී ය.

 

2080 වර්ෂයේ මාර්තු 15 දින බවටයි පැවසෙන්නේ.

 

 

 

views

734 Views

Comments

arrow-up