DEC
10
2021අයවැය 2/3 ඡන්දයෙන් සම්මතයි

අයවැය තෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඊට පක්ෂව ජන්ද 151ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණු ජන්ද ගණන 54කි.
ඒ අනුව අයවැය තෙවැනි වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මත විය.
622 Views
Comments