JUN
27
ධාවනයවන දුම්රියෙන් බැසීමට ගිය මගියා දුම්රියට යටවී ජීවිතක්ෂයට

වාද්දුව දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කිරීමට පෙර ඉන් බැසයෑමට උත්සාහ කළ පුද්ගලයෙකු අද(27) උදෑසන දුම්රිය මාර්ගයට ඇදවැටී ධාවනය වූ දුම්රියට යටවී ජීවිතක්ෂයට පත්වුණි.
එම අනතුරෙන් මියගියේ අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගමන් ගත් මගියෙකි.
8895 Views
Comments