දුම්රිය ගමන් වාර 123ක් අවලංගු වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
01

දුම්රිය ගමන් වාර 123ක් අවලංගු වේ

දුම්රිය ගමන් වාර 123ක් අවලංගු වේ

දින තුනක කාලයක් ඇතුළත දුම්රිය ගමන්වාර 123ක් අවලංගු කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා.

ඒ දුම්රිය රියදුරු සහයකයන්ගේ හිඟය හේතුවෙන්.

ඒ අනුව පසුගිය මස 28 වන දින මගී දුම්රිය විසිහතක් සහ ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය නවයක් ද ඇතුළුව ගමන් වාර 36ක් අවලංගු වී තිබෙනවා. 

views

265 Views

Comments

arrow-up