SEP
02
ඖෂධ වර්ග 43කට උපරිම සිල්ලර මිලක්

ඖෂධ වර්ග 43 ක් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අත්සන් තැබූ ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(01) නිකුත් කර තිබුණා.
මේ අනුව අදාළ උපරිම සිල්ලර මිල ඊයේ සිට ක්‍රියාත්මකයි.
169 Views
Comments