ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද

ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (07) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය.

 

ඒ අනුව අද (07) රාත්‍රී 07.44 යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

 

ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිතය.

 

ඉන් අනතුරුව අගෝස්තු 12 වනදා දහවල් පෙරහැරින් පසු ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වීමට නියමිතය.

views

203 Views

Comments

arrow-up