NOV
26
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පෙරූ අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ මත්පැන් නිෂ්පාදනය කරන මත්පැන් ස්කාගාරයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ(25) සමත් වී තිබෙනවා.
ඔහු සතුව තිබී මත්පැන් ලීටර් 218ක්, ස්පීතු ලීටර් 12ක්, හිස් වීදුරු බෝතල් 8ක් ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.
191 Views
Comments