සාමකාමී උද්ඝෝෂණවලට ආරක්ෂාව සැපයීම පොලිසියේ වගකීමක් බව ජූලි චන්ග් කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

සාමකාමී උද්ඝෝෂණවලට ආරක්ෂාව සැපයීම පොලිසියේ වගකීමක් බව ජූලි චන්ග් කියයි

සාමකාමී උද්ඝෝෂණවලට ආරක්ෂාව සැපයීම පොලිසියේ වගකීමක් බව ජූලි චන්ග් කියයි

හෙට දිනයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට ආරක්ෂාව සැපයීම පොලිසියේ වගකීමක් බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ග් ප්‍රකාශ කර සිටිනවා.


ට්විටර් පණිවිඩයක් මගින් එතුමිය කියා සිටියේ ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ දී අවශ්‍ය වන්නේ නිවැරදි දෙසට ආර්ථිකය තල්ලු කිරීමට මිස අර්බුද සහ බලය භාවිත කිරීමෙන් අවුල්කාරී වාතාවරණයක් නිර්මාණය කිරීමෙන් කිසිම විටක දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවන බවයි.

views

204 Views

Comments

arrow-up