JUN
26
අයි ඕ සී ඉන්ධන මිලත් ඉහලට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.
ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 470කි.
පෙට්‍රල් සුපිරි ලීටරයක් රුපියල් 500කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 550කි.
ඩීසල් අති විශේෂ ලීටරයක් රුපියල් 490කි.
සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 520කි.
306 Views
Comments