SEP
29
ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ “සබැඳි දිවියක් - සුවැති හදවතක්” යන්නයි
මෙරට තුළ වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට 34 ක් හෘද රෝග හේතුවෙන් සිදුවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තාවල දැක්වෙන්නේ.
817 Views
Comments