JUL
20
ගෑස් හිගයක් තියෙනවාද? ලිට්‍රෝ සමාගම පිළිතුරු දෙයි

වෙළෙඳපොළ තුළ ගෑස් හිගයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
ලිට්‍රෝ සමාගම ඕනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයක ට ගෑස් සැපයීම සිදුකරන බවත් ඒ සඳහා අවශ්‍ය තොග තමන් සතුව පවතින බවත් නිවේදනයක් මගින් දන්වා සිටිනවා.
මේ හේතුවෙන් ගෑස් හිඟයක් පිළිබඳව ජනතාව බියක් ඇති කර ගත යුතු නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
917 Views
Comments