ඊයේ දින දිස්ත්‍රික්ක 13කින් ආසාදිතයින් 522ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
07

ඊයේ දින දිස්ත්‍රික්ක 13කින් ආසාදිතයින් 522ක්

ඊයේ දින දිස්ත්‍රික්ක 13කින් ආසාදිතයින් 522ක්

ඊයේ දිනය තුල කොවිඩ් -19 ආසාදිතයින් 522ක් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන අතර එම සංඛ්‍යාව 206කි.

 

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 46,248ක් වන අතර ඉන් 39,023 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 7,006 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

 

ඊයෙ හදුනාගත් හදුනා ගත් රෝගීන් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි.

 

ඊයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

 

කොළඹ - 206

 

ගම්පහ - 97

 

කළුතර - 81

 

ගාල්ල - 28

 

කුරුණෑගල - 27

 

අම්පාර - 24

 

පොළොන්නරුව - 17

 

කෑගල්ල - 13

 

රත්නපුර - 12

 

මහනුවර - 07

 

ත්‍රීකුණාමලය - 05

 

යාපනය - 03

 

හම්බන්තොට - 01

 

 

 

views

575 Views

Comments

arrow-up