අගමැතිගෙන් නව වසරට සුබපැතුම්

සුරක්ෂිත දේශයක් වෙනුවෙන් මාතෘ භූමියේ අනාගතය උදෙසා ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් සුබාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා
සමාජයීය, සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශී‍්‍ර ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩ නැගීමට එළඹුණු නව වසර අවස්ථාවක් කරගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අගමැතිතුමන් සදහන් කරනවා
අභිමානවත් ශී‍්‍ර ලාංකික සියළු ජනතාවට නිරෝගිමත් සුබ නව වසරක් වේවායි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබාශිංසන පණිවුඩයේ දක්වා තිබෙනවා.
691 Views
Comments