MAY
16
අගමැතිගෙන් සහන අයවැයක්

අගමැති රනිල් වික්‍රමසිංහ අද ජාතිය අමතමින් කියා සිටියේ 2020 – 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට සහන අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
“2020 – 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරලා තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමටයි මගේ සැලසුම.”
566 Views
Comments