MAY
09
ගාලුමුවදොර ප්‍රහාරය හා ගැටුම් හේතුවෙන් 147 ක් රෝහලේ

ගාලුමුවදොර සිදුවූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කළ සංඛ්‍යාව ඉහළගොස් ඇත.
ඒ අනුව මේ වනවිට පුද්ගලයන් 141 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
6 දෙනෙකු වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
712 Views
Comments