අලුතෙන් විදුලි ලයින් ගන්න ඉන්න අයට දුන් ලොකු ලයින් එක
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
02

අලුතෙන් විදුලි ලයින් ගන්න ඉන්න අයට දුන් ලොකු ලයින් එක

අලුතෙන් විදුලි ලයින් ගන්න ඉන්න අයට දුන් ලොකු ලයින් එක

නව විදුලි සැපයුම් ලබා දීමා සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අද තීරණය කොට තිබෙනවා.

 

ඊට අවශ්‍ය උපාංග නොමැති වීම මීට ප්‍රධාන හේතුව ලෙසයි විදුලිබල මණ්ඩලයේ උසස් නිළධරීයෙකු අප වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සදහන් කළේ.

 

රට තුළ උද්ගතව ඇති ඩෝලර් හිඟය හේතුවෙන් විදුලි උපාංග ගෙන්වීම ඇණහිට ඇති බවද එම නිළධරියා පැවසුවා.

 

මේ තීරණය සම්බන්ධයෙන් ඉදිරියේදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුවත් කිරීමට නියමිතව තිබෙනවා.

views

608 Views

Comments

arrow-up