මහලු‍ මව මරා දමා කරාබු දෙක කොල්ල කාලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
09

මහලු‍ මව මරා දමා කරාබු දෙක කොල්ල කාලා

මහලු‍ මව මරා දමා කරාබු දෙක කොල්ල කාලා

තලවකැලේ, වටගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ ගෙල සිර කිරීමෙන් කාන්තාවක් ඝාතනය කර තිබේ.

 

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ 84 හැවිරිදි මහලු‍ කාන්තාවකි.

 

එම කාන්තාව තනිව නිවසේ සිටියදී රෙදි පටියකින් ගෙල සිරකර මරා ඇය පැළඳසිටි කරාබු ජෝඩුව කොල්ලකා පළා ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

 

මෘත ශරිරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරික්ෂණය අද(09) සිදුකිරීමට නියමිත අතරතලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

694 Views

Comments

arrow-up