"දැඩි පියවර ගන්නවා" - ආණ්ඩුවෙන් උද්ඝෝෂකයින්ට අවවාදයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
02

"දැඩි පියවර ගන්නවා" - ආණ්ඩුවෙන් උද්ඝෝෂකයින්ට අවවාදයක්

"දැඩි පියවර ගන්නවා" - ආණ්ඩුවෙන් උද්ඝෝෂකයින්ට අවවාදයක්

උද්ඝෝෂණවලට මුවා වී පොදු දේපළ වලට හානි කරන පුද්ගලයින්ට එරෙහිව  දැඩි නීතිමය පියවර ගන්නා බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

 

ඒ සඳහා අවශ්‍ය උපදෙස් පොලිසියට ලබාදී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා දැනුම් දෙන්නේ

 

 

views

1108 Views

Comments

arrow-up