හදීසියේ ලංකාවට එන්න හදන ඉන්දීය විදේශ ඇමති
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
26

හදීසියේ ලංකාවට එන්න හදන ඉන්දීය විදේශ ඇමති

හදීසියේ ලංකාවට එන්න හදන ඉන්දීය විදේශ ඇමති

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මෙරට නිල සංචාරයක් සඳහා මෙම මස අගදී පැමිණීමට නියමිතව තිබෙනවා.

 

 

ඒ අනුව එළඹෙන මාර්තු 28 සිට 30 දක්වා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිත බවයි කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටින්නේ.

 

 

එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණීමට නියමිත බව සඳහන් වනවා.

views

606 Views

Comments

arrow-up