රුසියාවට එරෙහි වෙන්නැයි රටවල් 14ක් ලංකාවෙන් ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
20

රුසියාවට එරෙහි වෙන්නැයි රටවල් 14ක් ලංකාවෙන් ඉල්ලයි

රුසියාවට එරෙහි වෙන්නැයි රටවල් 14ක් ලංකාවෙන් ඉල්ලයි

යුක්‍රේනය වෙනුවෙන් හඬ නැගීමට සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු රජයෙන් ඉල්ලා තිබෙනවා.

 

 

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

 

 

එබැවින්, යුක්‍රේනය සහ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා සක්‍රීය සහයෝගයට එක්වන ලෙස ඔවුන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා.

views

603 Views

Comments

arrow-up