අද අඳුරේ සිටය යුතු කාලය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
20

අද අඳුරේ සිටය යුතු කාලය

අද අඳුරේ සිටය යුතු කාලය

අද දිනයේ P සිට W දක්වා කලාප 08 කට සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 1 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

 

 

එමෙන්ම A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2 ක් සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය 1 විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කලා.

views

626 Views

Comments

arrow-up