APR
02
පාසල් නිවාඩුව සඳුදා සිට දෙන්නැයි ඉල්ලීමක්

ඉන්ධන අර්බුදය හේතුවෙන් මේවනවිට සිදුකරන විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් පාසැල් සිසුන් දැඩි අපහසුතාවයට පත්වන බැවින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන නිවාඩුව ලබන සදුදා සිට ආරම්භ කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේ.
එම නිවාඩුව මෙම මස 08 වැනිදා සිට ලබාදීමට නියමිතව තිබේ.
660 Views
Comments