MAR
30
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් නෑ – ආරක්ෂක අමාත්‍යාංශය

ඉන්දීය රජය සමග මෑතකදී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන් මාධ්‍යය ඔස්සේ පළ වූ ඇතැම් වාර්තා වැරදි අර්ථකථන කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම මාධ්‍ය වාර්තා මෙරට ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ලෙස දක්වා ඇති බවයි.
623 Views
Comments