එන්නත් නොගත් සේවකයින්ට රැකියා නෑ - රජය ගෙනා අලුත් නීතිය මෙන්න

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් හා සිනොවැක් එන්නත් නිල වශයෙන් පිළිගැනීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ.
ඒ අනුව, ලබන නොවැම්බර් 22 වනදා සිට එම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින්ට අනිවාර්ය නිරෝධායනයෙන් තොරව එරටට පිවිසීමේ අවස්ථාව හිමිවෙයි.
මේ අතර එංගලන්තයේ සියලු සෞඛ්‍ය සේවකයින් කොවිඩ් එන්නත අනිවාර්ය්‍ය කර ඇත.
ඒ, යටතේ ලබන වසරේ අප්‍රේල් මස පළමුවනදාට පෙර එරට සියලු සෞඛ්‍ය සේවකයින් පූර්ණ ලෙස කොවිඩ් එන්නතකරණය ලක්විය යුතුව ඇත.
එරට සෞඛ්‍ය ඇමති සජීඩ් ජාවේඩ් අවධාරණය කර ඇත්තේ මේ යටතේ එන්නත් ලබානොගන්නා සෞඛ්‍ය සේවකයින්ට සිය රැකියා අහිමිවිය හැකි බවත්ය.
794 Views
Comments