DEC
29
මෙරට මිලියන 5කට මානුෂීය ආධාර අවශ්‍යයි

මෙරට මිලියන 5කට අධික ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පවසයි.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය සමාජයේ සෑම අංශයකට ම බලපා ඇති බව එම සංවිධාන පවසයි.
ඔවුන්ගේ දත්තවලට අනුව මෙරට සමස්ත ජනගහනයෙන් 26% ක් වන මිලියන 5.7ක ජනතාවක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට මානුෂීය ආධාර අවශ්‍ය බව සඳහන්වේ.
210 Views
Comments