DEC
22
රු.55ට වැඩි බිත්තර ගන්න එපා

බිත්තරයක් රුපියල් 55කට වඩා වැඩි මිලකට මිල දී නො ගන්නා ලෙස සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොළඹ ඊයේ (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති අජිත් ගුණසේකර මෙම ඉල්ලීම සිදු කළේය.
වෙළඳපොලේ බිත්තරයක් රුපියල් 55කට වඩා වැඩි මිලකට අලෙවි වන බව පාරිභෝගික ජනතාව සඳහන් කළේය.
142 Views
Comments