DEC
22
තුන්වෙනි පාසල් වාරය ජනවාරි 2 ඇරඹේ

රජයේ සහ අනුමත පෞද්ගලික පාසල් වල 2022 වසරට අදාල තුන්වන වාරයේ දෙවන අදියර ලබන ජනවාරි 2 වනදා ආරම්භ වනවා.
මේ අනුව තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන් වුණා.
හෙට සිට පාසල් නිවාඩුව ඇරඹෙන අතර ජනවාරි 2 වනදා නැවත පාසල් ආරම්භ වීමට නියමිතයි.
138 Views
Comments