ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී 4ක් රෝහලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී 4ක් රෝහලේ

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී 4ක් රෝහලේ

බගවන්තලාව කැම්පියන්වත්ත ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

 

අද(04) පස්වරු 4:30 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

 

කොටගල රෙසිටා වතුයායේ පදිංචි මෙම පිරිස විවාහ මංගල උත්සවයකට ගොස් එමින් සිටි පිරිසක් බවයි වාර්තා වන්නේ.

views

205 Views

Comments

arrow-up