JUL
02
කෝටි 4ක රත්‍රං කටුනායක දී අල්ලයි

ඩුබායි සිට මෙරටට රැගෙන ආ රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් රත්රන් තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබෙනවා.
ඔහු සතුව තිබී රන් බිස්කට් 16ක් සහ රත්රන් කැබලි හතරක් හමුවී තිබෙනවා.
අදාළ පුද්ගලයා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි අයෙක්.
268 Views
Comments