අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
30

අද කාලගුණය

අද කාලගුණය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

views

668 Views

Comments

arrow-up