ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් ඉදිරියෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් ඉදිරියෙන්

ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් ඉදිරියෙන්

ඇමරිකානු ජනාධිපතිවරණයේ මූලික ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින අතර, ඒ අනුව ජනපති ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් අතර තියුණු තරඟයක් පවතින බව පෙනී යනවා.

 

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා කොට්ඨාශ ඡන්ද 538 කින් 270 ක් ජයග්‍රහණය කළ යුතුයි.

 

මූලික ප්‍රතිඵලවලට අනුව මේ වනවිට ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් එම ඡන්ද 118 ක් හිමිකරගෙන සිටින අතර, ජනපති ට්‍රම්ප්ට හිමිව ඇත්තේ කොට්ඨාශ ඡන්ද 108 ක් පමණයි.

 

කෙසේ නමුත්, කොට්ඨාශ ඡන්ද වැඩි ප්‍රමාණයක් සහිත තීරණාත්මක ප්‍රාන්තවල ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් පවතින අතර, ඒ සමඟ අවසන් ප්‍රතිඵලය වෙනස්විය හැකියි

 

 

views

999 Views

Comments

arrow-up