OCT
28
පොම්පියෝ ජනපති හමුවෙයි

මෙරටට පැමිණ සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) සවස මෙරටට පැමිණි අතර ඔහු මෙරටට පැමිණියේ ඉන්දීය සංචාරයකින් අනතුරුවය.
679 Views
Comments