අධිචෝදනා ගොනු කිරීමෙන් පසු පාඨලීට ඇප
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

අධිචෝදනා ගොනු කිරීමෙන් පසු පාඨලීට ඇප

අධිචෝදනා ගොනු කිරීමෙන් පසු පාඨලීට ඇප

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී ජිප් රථයෙන් තරුණයෙකු අනතුරට පත් කර පලා ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද කොළඹ මහ අධිකරණයේදී අධි චෝදනා භාර දුන්නා.

අධිචෝදනා භාරදීමේන් පසු අැප නියම වූ අතර අැප මත මුදා හැර තිබෙනවා.

 

views

692 Views

Comments

arrow-up