කොරෝනා මගින් ජාත්‍යන්තර බලවේග රට අස්ථාවර කිරීමට පටන්ගෙන තියෙන්නේ - දයාසිරි හෙලි කරයි..(VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

කොරෝනා මගින් ජාත්‍යන්තර බලවේග රට අස්ථාවර කිරීමට පටන්ගෙන තියෙන්නේ - දයාසිරි හෙලි කරයි..(VIDEO)

කොරෝනා මගින් ජාත්‍යන්තර බලවේග රට අස්ථාවර කිරීමට පටන්ගෙන තියෙන්නේ  - දයාසිරි හෙලි කරයි..(VIDEO)

කොරෝනා 03 වන රැල්ල මෙරටට පැමිණියේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් බව ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

 

ජාත්‍යන්තරය එමගින් බලාපොරොත්තු වන්නේ රජය හා රට අස්ථාවර කිරීම බවද ඔහුගේ අදහසයි. මෙය පාස්කු ප්‍රහාරය හා සමාන කළ හැකි බවද ඔහු පැවසීය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය මගින් අපහසුතාවයට පත් කිරීම ද කුමන්ත්‍රණයක් බවත් එසේම මෙම කොරෝනා තුන් වන රැුල්ලද වත්මන් රජය අපහසුතාවට පත් කරන ලද කුමන්ත්‍රණයක් බව ද ඔහු පැවසීය.

 

 

 

කොරෝනා 3 වෙනි රැල්ල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් - දයාසිරි

Posted by Lanka C news on Tuesday, October 27, 2020

 

 

 

views

662 Views

Comments

arrow-up