කොළඹ - ගම්පහ මහජන ගැටළු ගැන බලන්න ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 04ක් - දුරකථන අංක මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

කොළඹ - ගම්පහ මහජන ගැටළු ගැන බලන්න ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 04ක් - දුරකථන අංක මෙන්න

කොළඹ - ගම්පහ මහජන ගැටළු ගැන බලන්න ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 04ක් - දුරකථන අංක මෙන්න

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියත්මක ගම්පහ සහ කොළඹ උතුර පොලිස් කොට්ඨාශවල මහජන ගැටළු සහ කර්මාන්තශාලා පවත්වගෙන යෑම පිළිබඳ ගැටළු සම්බන්ධීකරණය සඳහා ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 04ක් පත් කර ඇත.

 

 

මෙම පත් කිරීම් බස්නාහිර පළාත භර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදු කර තිබේ.

 

 

කැලණිය කොට්ඨාශය- ජ්‍යෙ.පො.අ. - එම්.කේ.ආර්.ඒ. ගුණරත්න-0718591605 ගම්පහ කොට්ඨාශය- ස.පො.අ. -තුසිත කුමාර-0718591610 මීගමුවකොට්ඨාශය-පො.අ.- පාලිත අමරතුංග-0718591632 කොළඹ උතුර-ජ්‍යෙ.පො.අ.- නිරංජන් අබේවර්ධන - 0718591574

 

 

ඇදිරිනීති බලපත්‍ර ගැටළු, කර්මාන්තශාලා පවත්වාගෙන යෑම පිළිබඳ ගැටළු ඇතොත් මෙම උසස් පොලිස් නිලධරීන් සම්බන්ධ කරගෙන උපදෙස් ලබාගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියි.

 

 

තවද අත්‍යාවශ්‍ය සේවා පවත්වගෙන යන ජලය,විදුලිය,වෛද්‍යසේවා,සන්නිවේදන,ජනමාධ්‍ය සඳහා හැදුනුම්පත් භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා දන්වා සිටියේ ය

 

 

views

661 Views

Comments

arrow-up