වසන්ත නැතුව මෙවර අන්තරේ 30හ කොළඹට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

වසන්ත නැතුව මෙවර අන්තරේ 30හ කොළඹට

වසන්ත නැතුව මෙවර අන්තරේ 30හ කොළඹට

 

අරගලකරුවන් කොළඹට ලබන 30 වෙනිදා යළිත්  පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

 

 

ජනාධිපතිවරයා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව ඇත්තේ ලබන තිස් වෙනිදා ය. එදින කොළඹට පැමිණ  උද්ඝෝෂණ පැවැත්වීමට අරගලයට සම්බන්ධ සංවිධාන දැනටමත්  තීරණය කර ඇති බව බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.

 

 

අරගලකරුවෝ රජයට විරෝධය පා මීට සති කිහිපයකට පෙරද කොළඹට පැමිණියහ. මේ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් එම පිරිස් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබූහ.

views

206 Views

Comments

arrow-up