MAY
15
සල්ලි අච්චුගහන් නැතුව රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න බැ - අගමැති රනිල්

මෙම අවස්ථාවේදී මුදල් මුද්‍රණය නොකළහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ බී බි සී සිංහල සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
මේවනවිට රජය සතුව පවතින්නේ රුපියල් බිලියන 100 ක් පමණක් වීම ඊට හේතුව බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
633 Views
Comments