MAY
07
තවත් මෙරට දේශපාලන ප්‍රබලයෙක් අද අලුයම රටින් පනී

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.
ඒ අද (7)අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ-469 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා ය.
මෙරට ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පතක මේ පිළිබඳව පල වී තිබිණී.
941 Views
Comments