DEC
16
නීතිවිරෝධී ගිනිඅවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් ඊයේ(15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි හතළිස් නව හැවිරිදි අයෙක්.
ඒ අනුව ඔහු අද(16) දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
163 Views
Comments