අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කොටුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
09

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කොටුවේ

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කොටුවේ

අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස්ථානයේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඉපලෝගම කුංචිකුලම ප්‍රදේශයේ පුද්ගලයකු කර තිබූ පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා අද(09) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 

views

168 Views

Comments

arrow-up