විදේශ ඇමති සමන්තා පවර් හමුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
02

විදේශ ඇමති සමන්තා පවර් හමුවෙයි

විදේශ ඇමති සමන්තා පවර් හමුවෙයි

 

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ජාත්‍යන්තර සංවර්ධන සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් USAID හි ප්‍රධානී සමන්තා පවර් හමුවී සාකච්ඡාවක නිරතව තිබෙනවා.

 

වොෂින්ටන් නුවරදී මෙම හමුව පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

 

එහිදී මෙරට ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේ දී ලබාදීමට නියමිත සහන පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

views

152 Views

Comments

arrow-up