NOV
25
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව www.doenets.lk යන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිස විභාග ප්‍රතිඵල ලබාගත හැකිය.
2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දී පැවැත්වුණ අතර අපේක්ෂකයන් 518,245 දෙනෙක් ඒ සඳහා අයදුම්කර තිබුණි.
217 Views
Comments