NOV
25
පියාගේ ගුණ සමරුමට ගෝඨා නොපැමිණෙයි

දිවංගත ඩී. ඒ රාජපක්ෂ මහතාගේ 55 වන ගුණ සැමරුම නිමිත්තෙන් ගුණ සමරු දේශනය ඊයේ (24) කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වුණා.
සමරුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරු සහභාගී වුවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී නොසිටීම කාගේත් අවධානය යොමුව තිබෙනවා.
165 Views
Comments