JUL
30
කෝච්ච්යේ වෙන් කළ ආසනවලට නව මිල ගණන්

දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව අගෝස්තු මස 01 වැනි දින සිට වෙන්කළ ආසන ගාස්තුව සහ නගරාන්තර දුම්රියවල වෙන් නොකළ ප්‍රවේශපත් ගාස්තුව ඉහළ දමා තිබේ.
ඒ, ඉකුත් ජූලි 22 වැනි දින සංශෝධනය කළ දුම්රියවල සාමාන්‍ය ප්‍රවේශපත් ගාස්තු සංශෝධනයට සමගාමීව ය.
ඒ අනුව හෙට (01) සිට ක්‍රියාත්මක වන දුම්රිය ගාස්තු ලැයිස්තුව පහතින් දැක්වේ.
433 Views
Comments