MAR
28
ලෝකයේ කොවිඩ් වෛරස ව්‍යාප්තියේ නවතම තොරතුරු

ගෝලීය සහ තෝරාගත් රටවල් කිහිපයක කොවිඩ් රෝගීන් සහ මරණ ගණන යාවත්කිලීන කිරීමට කැනඩාවේ සිටින ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
දත්ත සංසන්දනය පහසු කරවීම සඳහා ජනගහයෙන් මිලියනයකට සාමාන්‍යකරණය කර ඇත.
656 Views
Comments