යුක්‍රේන ජනාධිපතිවරයා ඊශ්‍රායල පාර්ලිමේන්තුවට දුක කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
21

යුක්‍රේන ජනාධිපතිවරයා ඊශ්‍රායල පාර්ලිමේන්තුවට දුක කියයි

යුක්‍රේන ජනාධිපතිවරයා ඊශ්‍රායල පාර්ලිමේන්තුවට දුක කියයි

යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතා තිබෙනවා.


යුක්‍රේන වැසියන්ද ජීවත්වීමට ආශා කරන බවත්, එහෙත් සිය අසල්වැසියන්ට අවශ්‍ය යුක්‍රේන වැසියන්ගේ මරණය බවත් යුක්‍රේන ජනාධිපතිවරයා ඊශ්‍රායල පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.


එබැවින් යුක්‍රේන වැසියන්ගේ ජීවිත බේරා දෙන ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඊශ්‍රායල පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා.

views

668 Views

Comments

arrow-up