OCT
06
පොසිල ඉන්ධන භාවිතය නවත්වන්න - එස්.බී දිසානායක

පෘථිවියේ මිනිසුන්ට සහ සතුන්ට ජීවත්වීමට සීමිත ඉඩක් ඉතිරිව ඇති හෙයින් පොසිල ඉන්ධන භාවිතය නතර කරන ලෙස හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
පෘථිවියේ වැරදි ක්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවියේ වායුගෝලයේ උෂ්ණත්වය පාලනය කළ නොහැකි ලෙස ඉහළ යාමට ඉඩ ඇති බැවින් ලෝකයට දැවැන්ත අනතුරු අැඟවීමක්ද කර ඇති බව එතුමා ප්‍රකාශ කර සිටී.
715 Views
Comments