මෝචරීවල කොරෝනා මළමිනි උතුරයි - සංවේදී ජායාරූප සහිතයි (PHOTOS)

ඩෙල්ටා ඇතුළු කොරෝනා වෛරස රැසක් මෙරට තුළ ව්‍යාප්තියත් සමඟ මේවනවිට කොළඹ ජාතික රෝහල,කළුබෝවිල ඇතුළු රෝහල් ගණනාවක මෘත ශරීරාගාර පිරි ඉතිරි ඇතැයි වාර්තා වෙනවා.
මින් බහුතරයක් වූ මරණ වාර්තා වී ඇත්තේ අවුරුදු 60 ට වැඩි අය බවත් ඉන් බහිතරය කොරෝනාවට එරෙහි වෛරසය ලබා නොගත් අය බවද සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.
මේ තත්ත්වය මත කොරෝනා මෘත ශරීරාගාර අදාහනයටද දැඩි බාධාවන් එල්ල වී ඇතැයි ද සෞඛ්‍ය අංශ කියාසිටිනවා.
මෙලෙස රෝහල් මෘත ශරීරාගාරවල අදවන විට ගොඩගැසී ඇති මෘත දේහයන් වලට අදාළ ජායාරූ කිහිපයක් මෙලෙස අප වෙබ් අඩවිය වෙත ලැබී තිබෙනවා.
1834 Views
Comments